අධ්‍යපන අමාත්‍යංශය හා එක්ව මාර්තු මස 15 වනදිනය ජාතික
ඵලදායිතා පිරිවෙන් දිනය වශයෙන් නම් කර ගැනිමට හැකි විම හා එදිනට සමගාමීව දිස්ත්‍රික්ක
18 තුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 114 ක
සතියක් පුරාවටම ඵලදායිතා වැඩසටහන්
ක්‍රියාත්මක කිරිමට හැකිවිම.
කළුතර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන අශෝකාරාම ශ්‍රි
සරණංකර පිරිවෙන මුලික කර ගනිමින් පැවැත් වු අතර කොළඔ දිස්ත්‍රික් වැඩසටහන
පැපිලියාන සුනේත්‍රා දෙවි පිරිවෙනේ පවත්වන ලදි.
ඉහත වැඩසටහනට සම්බන්ධ
වු සෑම පිරිවෙනක්ම 2020 ඵලදායිතා සම්මාන තරඟාවලියට ඉදිරිපත් විය හැකි ආකාරයට
වැඩසටහන් සම්බන්ධීකරණය කිරිම







0 Comments:
Post a Comment