Thursday, June 11, 2020

ඵල සපිරි පිරිවෙන් වැඩසටහන


අධ්යිපන අමාත්යංාශය හා එක්ව මාර්තු මස 15 වනදිනය ජාතික ඵලදායිතා පිරිවෙන් දිනය වශයෙන් නම් කර ගැනිමට හැකි විම හා එදිනට සමගාමීව දිස්ත්රිාක්ක 18 තුල ප්රාදදේශිය ලේකම් කොට්ඨාස 114 ක  සතියක් පුරාවටම ඵලදායිතා  වැඩසටහන් ක්රි යාත්මක කිරිමට හැකිවිම.
කළුතර දිස්ත්රි4ක් ප්රුධාන වැඩසටහන අශෝකාරාම ශ්රිි සරණංකර පිරිවෙන මුලික කර ගනිමින් පැවැත් වු අතර කොළඔ දිස්ත්රි්ක් වැඩසටහන පැපිලියාන සුනේත්රාර දෙවි පිරිවෙනේ පවත්වන ලදි.
ඉහත වැඩසටහනට සම්බන්ධ වු සෑම පිරිවෙනක්ම 2020 ඵලදායිතා සම්මාන තරඟාවලියට ඉදිරිපත් විය හැකි ආකාරයට වැඩසටහන් සම්බන්ධීකරණය කිරිම.

0 Comments:

Post a Comment